Like us on Facebook

තප්පර 60ක් සහ අන්තර්ජාලය..




අන්තර්ජංජාලය හෙවත් අන්තර්ජාලය ගැන නොදන්න කෙනෙක් අද කාලේ නම් හොයාගන්නත් අමාරුයි. හැබැයි සමහරු හිතන් ඉන්නේ නම් අන්තර්ජාලය කියන්නේ මූණු පොත(ෆේස්බුක්) සහ Google අයියටයි කියලයි. අපහාසෙකට කිව්වා නෙමෙයි ඇත්ත කතාවක් කිව්වේ. : )

0 comments :

Post a Comment

පොඩි අනං මනං කතාවක්..

















මේ ටිකේ අපේ තුන් කට්ටුවම පොඩ්ඩක් කාර්යබහුල වෙච්චි නිසා පෝස්ටුවක් දාන්න බැරිවුනා. ඉතාමත් ඉක්මනින් පෝස්ටුවක් දාන පොරොන්දුව මත මේ පොස්ට් එක පොඩ්ඩක් දානවා. අපි අපේ පාඩම් ටික දෙන එක පැත්තක තියල වල් පල් කියන්න යනවා කියල වරදවා වටහා ගන්න එපා කියලත් කියනවා. : )

1 comments :

Post a Comment

අහිංසක WEB DEVELOPER ගේ කවිය..



බොහොම ඉක්මනින් ඉතුරු පාඩම් ටිකත් දානවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. Subscribe කලානම් වැඩේ තවත් ලේසියි. එහෙනම් එතකන් කස්ටිය මේ කවිය හොඳද බලන්නකෝ. හොඳ නැත්නම්... එත් බලන්නකෝ.. :D

0 comments :

Post a Comment

Pseudo Codes ( ව්‍යාජ කේත- 2 ) තවදුරටත් ...

Pseudo Code



Hi Boys & Girls .....
ඔක්කොම හොඳින් කියලා හිතනවා. අද මම බලාපොරොත්තු වෙනවා Pseudo Codes වල දෙවෙනි පාඩම කරන්න. මේකේ පලවෙනි පාඩම මීට කලින් කවදාවත් නොදැකපු අය සහ මතක නැති අය (:D) මේ ලින්ක් 1න් යන්න.

2 comments :

Post a Comment

පරිගණක පරම්පරා ... Computer Generations ...

Artificial_intelligence












Hi Boys....
කොහොමද කට්ටියම හොදින් කියල හිතනවා. CS Lessons කිහිපයකට පස්සේ අනම් මනම් ගොඩක් දානකොට කට්ටිය හිතුවද දන්නැහැ අපිට ප්‍රධාන කරණය අමතක වෙලා කියල :D නැ නැ එහෙම දෙයක් නම් නෙමෙයි, k දැන් අපි ඒ කාලයත් එක්කම අල්ලලා අපේ යාළුවන්ට CS Lessons ටිකක් එක දිගටම දෙන්න හිතුව අද දෙන්න හදන්නේ පරිගණක ආරම්බයේ සිට අද දක්වා පරිගණක පරම්පරා පිළිබද පොඩි වර්ගීකරණයක් එක්ක විස්තරයක් මොකද හැමදෙයකම ආරම්බය වැදගත්නේ k අපි වැඩේට බහිමු.

13 comments :

Post a Comment

අපූරු Phone Chargers

ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි. 
මෙන්න තියෙනවා නියම උපාංග ටිකක්.

4 comments :

Post a Comment

තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එලියට මා මැකුනා ....

Love songs, Sab boy, I miss you


මිස් call එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස්කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔබේ නම එහි ලිව්වා
මගේ දෑස පුරා ඔබ සෙව්ව කතා බොරු බව මට හැගුනා 
ඔබ යන්න ගියත් මට දුක නෑ එක පාරක් මුණ ගැහිලා
එක පාරක් මුණ ගැහිලා......

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...