Like us on Facebook

තාර්කික ද්වාර හෙවත් Logic Gates - 01



අපේ අප්පෝ.. ඕන්න එහෙනම් කාලෙකට පස්සේ අපි ආපහු වැඩ පටන් ගත්තා.. කස්ටියට අපිව අමතකද දන්නෙත් නැහැ..  : )

පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වෙලා හිටියේ තුන් කට්ටුවම.. ඒ නිසා පෝස්ටුවක් දාගන්නත් බැරිවුනා.. ඒ ගැන බොහොම බැහැපත්ව සමාව ඉල්ලා සිටිනවා..

8 comments :

Post a Comment

නැවත වැඩ ඇරඹීම - විරිඳු සමග




නොනාවරුනේ, මහත්වරුනේ..
පහුගිය දොහේ අපේ බ්ලොගය යාවත්කාලීන කල නොහැකි වූ අතර ඒ පිළිබඳව සමාව ඉල්ලීම පිණිසත්, තවත් තොරතුරු පැවසීම පිණිසත්, මෙම විරිඳු පද පෙළ ඔබ හමුවේ තබනවා...

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...