Web Technology- 2 - වෙබ් තාක්ෂණය - 2 - Server Softwares
කලින් පාඩමෙන් අපි Server පරිගණක ගැන දැනගත්තා. මේ එම පොස්ට් එක.
Web Technology -1 - Introduction - වෙබ් තාක්ෂණය - 1 - හැඳින්වීම
අද කථා කරන්නේ Web Hosting සඳහා සම්බන්ධ වන Server Software ගැනයි..
2.2 Server Software
Server Softwares යනු Server පරිගණකයකින් යම් සේවාවක් ලබා දීමට එම Server පරිගණකය සමඟ ක්රියා කරන මෘදුකාංග වේ. මෙම Server Software වර්ග කීපයක් ඇති අතර ඒ ඒ වර්ගය අනුව ලබාදෙන සේවාවන්, ක්රියා කරන අයුරු සහ සම්බන්ධ වන Protocols වෙනස් වේ.
(Protocol - A set of rules-සම්මතයක් ලෙස භාවිතා කරන, නීති වල එකතුවක්. උදා: HTTP,FTP,TCP/IP)
0 comments :
Post a Comment