අපි කව්රුද දන්නෙනෑනේ ..? (හූ හු )
අපි කව්රුද .. Wayo (නම් නෙමෙයි hikz....)
Hi Friends,
අද මට නිකමට වගේ හිතුන අපි කව්ද කියල පොඩි විස්තරයක් කියන්න කියල . අ තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ යාලුවන්ගේ සැප දුක අහන්න. ඉතින් යාලුවනේ කොහොමද සැප දුක් ..? { හිතනවා අපිට වගේ දුක් නැ කියලා :'( }. මෙහෙම මම කියන්න යන්නෙ අපි 3දෙනා ( අපි ඉතින් idiots ලනේ ) meet උනේ කොහොමද ? ( දැන්නම් හරියට මතකත් නැ ), එදා ඉදන් අපිට උන කරදර ? අපෙන් උන කරදර ?
ආ .. යාලුවනේ මුලින්ම අපේ අනුවර්ත නම් ටික කියලම පටන් ගන්නම්කො මට නම් කියන්නේ Thisa, එක්කෙනෙක් Dila , අනිත් කෙනා Priya. අපි පොඩි කාලේ ඉදලම ටිකක් අදුරනවා එත් ඉතින් දැක්කොත් හිනා වෙනවා විතරඉ ඊට එහනම් මළාට ගියේනැ. සාමානයෙන් fit උනේ නම් අ .පො .ස . සා පෙ
දී , ඒක දෙගුණ තෙගුණ උනේ අ .පො .ස . උ පෙ දී , ඉතින් අපිට දෙයියන්ගෙ පිහිටෙන් එක අරමුණක් තිබුණ ???. ඒක පස්සේ කියන්නම්කො.
එක්කෝ දැම්මම කියන්නම් අපිට ඕන උනේ කවද හරි IT පැත්තෙන් ඉහලටම යන්න. ඒක හැබැයි ගහෙන් ගෙඩි එනව වගේ හිතට ආපු දෙයක් නම් නෙමේ යාලුවනේ. ඒ කාලේ ඒ කියන්නේ computer එක ගත්තු කාලේ කරේ ආතක් පාතක් නැතුව games ගහන එකයි ,films බලන එකයි , හැමදාම computer එක format කරන එකයි , තව ඉතින් හැමදාම com එක ගලෝගෙන set කරන එක තමයි. එහම කාලයකුත් පහුකරගෙන එද්දී තමා අපේ අරමුණ ටික ටික වර්දනය උනේ. ඒක අපි 3දෙනාටම පොදු කාරණයක්. කොහොමින් හරි යාලුවනේ අපේ පෙර භාවයේ පිනකට වගේ 3දෙනාටම එකට computer science උපාදිය හදාරන්න අවස්ථාවක් හම්බ උනා ( පිස්සු වගේනෙද ? ). දැන් යන්නේ අපේ පලවෙනි year එකේ. මේකේ තියෙන ආතල් එකත් පස්සේ post වල දාන්නම්කො. දැන් නම් මේ ඇති කියල හිතෙනවා ඉදිරියට හොද හොද කතා තියේවි යාළුවොනේ. අපිත් එක්ක දිගටම රැදී ඉන්න....
Written by: Admin Thisa
1 comments :
UCSC eke da computer science karanne?
Post a Comment