Who is this 3 Idiots......???
You are warmly welcome friends .....
This is the began of our blog site.
Hi යාලුවනේ අද තමයි 3 idiots Computer Science බ්ලොග් එකේ ආරම්බය. මෙම බ්ලොග් 1න් අපි බලාපොරොත්තු වෙන්නෙ Computer Science කියන subject එක ගැන අපි දන්න දේ අපේ විදියට ඔයාලට කියල දෙන්නයි. මෙතැනදී මම .අපි කියල බාවිතා කලේ ඇයි කියල ඔයාලට දැනටමත් තේරෙනවා ඇතිනේ :-D මොකද මේ බ්ලොග් site එක කරන්නේ නමේ විදියටම 3 idiots.
මෙම බ්ලොග් 1දී අපි subject 1ට ප්‍රදාන තැනක් ලබාදෙනවා ඒ වගේම Fun රසත් උපරිම වේවි කියන එක ගැන වගකීමෙන් යුතුව සදහන් කරනවා, මොකද මේ post 1 දමන මට අමතරව තවත් පිස්සෝ 2ක් ඉදිරියේදී බ්ලොග් එකේ ලිපි පල කරාවි.
(පළමුවෙනි post 1 නිසා type කරන්න පට්ට වෙලාවක් ඕයි යන්නේ)
Written By Admin Priya.
1 comments :
Ollthe best
Post a Comment