02.A to Z කියාදෙන C language සම්බන්ධව තවදුරටත්....
Hi!!!
Friends ඉතින් කොහොමද??? ඔන්න අදත් මම අවා ඔයාලට වැදගත් වෙන තොරතුරු ගොඩක් අරගෙන c
language එක සම්බන්ධව මම එදා කිව්වා වගේම අපේ බ්ලොග්1ත් එක්ක රැදිලා ඉන්න අපේ c
language එක ගැන basic knowledge එක තියෙන යාළුවන්ට කියන්න ඕන තරහ වෙන්න එපා
යාලුවනේ මුලින් අපි මේ කරගෙන යන මුලික පාඩම් මාලාව ගැන,අපි c ගැන A 2 Z කරන නිසා
හැමෝගෙම අවශ්‍යතා මේ පාඩම් මාලාව අවසන් කරනකොට ඉවර කරනවා කියල පොරොන්දු වෙනවා.ඒ
නිසා ඔයාල අපේ පාඩම් මලව එක්ක දිගටම රැදිලා ඉන්න කියල මම ඉල්ලනවා.හරි ඒ මතක්
කිරීමෙන් පස්සේ අපි වැඩි කතා නැතුව අපේ පාඩමට දැන් අනුගත වෙමුකෝ.
අපි
කලින් දවසේ අන්තිමට කියල දුන්න මතක ඇති ඔයාලට c භාෂාවේ එන characters සහ ටෝකෙන්
පත් ගැන.අද අපි එදා ඒ කියපු ටෝකෙන් පත් වලින් මොනවද වෙන්නේ කියල උදාහරණ කීපයක් අද්‍යනය
කරලා එතන ඉදන් ඉදිරියට අපේ පාඩම කරගෙන යමු.
3 comments :
Post a Comment