After 3 Months ...!!! මාස 3කට පසු ....!!!
Hi Friends.....
කොහොමද හැමෝම හොදින්ද..... අපිව අමතකද දන්නෙත් නැ
හරියටම මාස 3කට පසු බ්ලොග් එකේ පොස්ට් 1ක් දානවා (නරකම නැ නේද
) අන්තිම පොස්ට් එක Admin Dila ජුනි 18 දාල තිබ්බ, k මුලින්ම කියන්න ඕනෙ බ්ලොග් එකේ comment දාන්න බැරිව තිබුන එක දැන් හරිගස්සල තියෙනවා ඒ වගේම දැන් ඕනෑම කෙනෙක්ට අපේ පොස්ට් වලට Comment කරන්න පුලුවන් anonymous විදියට උනත්, බ්ලොග් ලියන කට්ටිය නම් දන්නව අලුත් Google+ Comment System එක දාගෙන අයින් කර ගන්න සැහෙන කට්ටක් කන්න ඕන කියල මොකද Google එකෙන්වත් ඒ ගැන හරියට දෙයක් කියන්නේ නැති නිසා. (හොයන්නේ බලන්නේ නැතිව අලුතින් එන ඔක්කොම බ්ලොග් එකට ඔබල පට්ට කට්ටක් කෑවේ ඔන්න ඕකට නම් අනිත් ඇඩ්මින්ලා දෙන්නගෙන් කැත කතාත් අහගත්තා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම idiot
) ඇත්තම කියනවා නම් Comment දාන්න බැරි අවුල තිබුන නිසා පොස්ට් ලියන්න ආසාවක් තිබුනෙත් නැ මොකද බ්ලොග් පොස්ට් එකක් ලියන blogger බලාපොරොත්තු වන එකම දේ පොස්ට් එක බලන අයගේ අදහස් ඉතින් Comment System එක අවුල් උනාම සියල්ල විනාසයි





k ඔන්න ඔය විදියට තිබුන ලොකුම අවුලත් විසදගත්ත දැන් ඇඩ්මින්ලාගේ Exam Period එකත් ඉවරයි, කලින් වගේ Assignment ඇත්තෙත් නැ ( මොකද තවම නිවාඩු
) ඉතින් කලින් වගේම වැඩ වලට අත ගහන්න තමා idea එක
ම්ම්ම් තවත් දෙයක් කියන්න අමතක උනා අපි අතුරුදහන් වෙලා සිටි කාලපරිච්චේදය තුල (බර වචනත් දානවා ලොල්
) අපේ Facebook page එකේ like 100ක් වැටිලා තියෙනවා ඇත්තම කියනවා නම් මේ පොස්ට් එක ලියන මොහොත වන විට 111ක්ම like තියෙනවා ඉතින් එකට ඔයාල හැමෝටම ස්තුතියි කියනවා.



හොදායි..... ළමයි දැන් එහෙනම් බයිලා නවත්තල මං කියන්නම්කො මොනාද අපි මාස 3කට පස්සේ අලුතෙන්ම කට්ටියට දෙන්න යන්නේ කියල. *** C Language A2Z *** හුරේ.... නියමයිනේ... programming වලට කැමති අයට වැඩියෙන් වැඩ තියෙයි ඔන්න
and තවත් programming Language සෙට් 1කක්ම මුල සිට අරබන්න අපි Plan කරලා තියෙනවා and අපි කලින් දුන්න පාඩම් වල අවසන් කටයුතු කරන්නත් තියෙනවා ඒ වගේම කට්ටිය ගොඩක් අසාවෙන් බලපු SEO Post ටිකේ අලුත් සෙට් 1ක් දෙනව ලගදීම. මීට අමතරව කලින් වගේම කලින් නොකිය දෙන අලුත් දේවල් ගොඩකුත් තියේවි k......


4 comments :
හොදා. මැටර්නිටි ලීව් අවසාන වී පැමිණීඹ. දිගටම ඉන්නං. ජය වේවා..
එල මචං , දිගටම ලියාගෙන යමු :D ,
@දේශකයා : :D දිගටම රැදී ඉන්න..
@නොහික්මුණු ඇස : :) ඔව් මචං. දිගටම රැදී ඉන්න.. දිගටම ලියන යනවා..
Post a Comment