Like us on Facebook

FLOW CHARTS දන්නවද..... ???

computer flow charts sinhalen

HI buddy..!
කට්ටියම හොදින් ඇති කියල හිතනවා, අද මං ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද මේ Flow Charts කියන්නේ කියල n' මෙහි බවිතයන් ගැන.    මුලින්ම කියන්න ඕන අද ලිපියෙන් ඔයාලට lesson එක කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියකට. ඒ කිව්වේ අද මං ඔයාලට කියල දෙන්නේ මේ පාඩමේ ශාරාංශයක් විතරයි. පාඩම ගැන සම්පුර්ණ Theory එක ඔයාලට කියල දෙන්නෙ සිංහලෙන්ම බ්ලොග් ලියන අපේ වෙනත් යාලුවෝ කීප දෙනෙක්. එතින් මං {මං කිව්වට ඇත්තටම Link ටික හොයාල එව්වේ නම් අපේ  අනිත් idiot Admin Dila කොලුව තමා  ;-) } හොයා ගත්ත ඉතාමත් හොද ලිපි ටිකක Links වලට මං ඔයාලව පිලිවෙලට යොමු කරනවා. ඔයාලට තියෙන්නේ ඒ ලිපි කියවල ඇවිත් මං පහලින් දාල තියෙන පාඩමේ ශාරාංශය බලන එක විතරයි, ඊට පස්සේ ඔයාලට Flow Charts ගින්දර වගේ තේරේවි.  :-D 



1. Flow Charts ආරම්බය Symbols ගැන ලිපිය මෙතනින්

2. Flow Charts Structures ගැන ලිපිය මෙතනින්

3. දැන් Flow Charts Basic Theory දන්නවනේ එහෙනම් අදිමුකෝ Flow Charts මෙතනින්


K දැන් Flow Charts Basic ගේමක් නැනේ, තවමත් අවුල් වගේ නම් බබාල ටික මේ ටිකත් බලන්නකෝ....   heheeee ;-) 

4. බබා Flow Charts ලිපිය මෙතනින්.

 Flow Charts සුපිරිම වෙන්න මේ ටිකත් බලන්නකෝ.....   (අකමැති නම් නොබල හිටපියව් :-P)



5. Flow Charts ගැටළු විසදීම් මෙතනින්

6. Flow Charts වලින් පසු Coding ලිවීමට පෙර ව්‍යාජ කේත (Pseudocode), ලිපිය මෙතනින්


අම්මෝ....  හරි tired නේද.....    :-D මං හිතනවා දැන් නම් කට්ටියට Flow Charts දිරවල ඇති කියල. bt ඇහෙමයි කියල අපි තවම දන්නේ නැනේ මේකේ නීති රීති මොනාද? ඇයි අපි මෙව්ව ඉගෙන ගන්නේ ? මෙකෙන් පස්සේ තියෙන්නේ මොනාද කියල.  හා හා ඒ ගැන විස්තර දැන ගන්න මේකත් කියවලම ඉන්නකෝ..  ;-)


7. මේක නම් අනිවා කියවන්න යාලුවනේ මෙතනින්

K දැන් අපි බලමු මේකේ වැදගත්ම වැදගත් සාරාංශය


*මුලිකවම Symbols ටික හොදට මතක තියා ගන්න ඕනෙමයි (මොකද ආයුධ නැතිව යුද්ද කරන්න බෑ වගේ symbols දන්නේ නැතිව ෆ්ලොව් charts අදිනවා කියන එකත් විහිළුවක් තමා)


  • Terminal symbols
  • Input/Output symbols
  • Process symbols
  • Decision symbols
  • Connector symbols

                  On page connector
                  Off page connector

  • Flow lines

* දෙවෙනුව flow charts ආකෘති 3 මතක තියා ගන්න ඕනෙ

  1. Sequence structure
  2. Selection structure
  3. Repitition structure


*තෙවෙනුව ගැටළු විසදීමේ ක්‍රම වේදය පැහැදිලිව ඔලුවට දාගන්නත් ඕනෙ අනිවා.

*  මෙතනින් එහාට ඉතින් ගේමක් නැ ;-) bt තව පොඩි Secret ටිකක් තියෙනවා අපේ කොල්ලන්ට කියල දෙන්න කව්රුත් නොකියන හැමෝම නොදන්නා seen ටිකක් මෙව්ව ඉතින් 3 idiotsලගෙන්ම පමණයි k. ඒ ටික මං PDF එකකින් දන්නම් (වැඩේ ලේසියි එතකොට Down කරගෙනම බලන්නකො...)






Written By Admin Priya.

12 comments :

mokadda pdf eke password eka

February 17, 2016 at 5:34 AM comment-delete

pdf download karaganna be

May 5, 2017 at 8:24 AM comment-delete

Ela ah. 😘😘 thank you

August 5, 2017 at 10:28 AM comment-delete

Pdf eka d load karanna baha

August 16, 2017 at 1:49 AM comment-delete

This comment has been removed by the author.

August 16, 2017 at 1:50 AM comment-delete

PDF එක තියේ නම් දියන්.. උඩ එක වැඩ නැහැ 119malith@gmail.com

February 28, 2018 at 3:02 AM comment-delete

Ow. Pdf download krnn puluwnnm loku udawwk..

October 20, 2018 at 9:44 PM comment-delete

Pdf eka denna puluwanda? ishmax012@gmail.com

November 10, 2018 at 10:58 AM comment-delete

wheres the pdf i can't download it

November 22, 2018 at 7:12 PM comment-delete

can't download pdf

June 12, 2019 at 6:19 AM comment-delete

pdf aka download karanna ba .mata mail karanna bareda koshala1jayakodi2@gmail.com

July 31, 2019 at 10:18 AM comment-delete

HI I TEACH ALL MY STUDENTS WITH YOUR WEBSITE DTAILS. EASY TO UNDERSTAND/ SIMPLE AND CREATIVE.BEST WORK.. KEEP IT GOING.. THANK YOU

September 1, 2021 at 1:01 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...