Like us on Facebook

නැවත වැඩ ඇරඹීම - විරිඳු සමග




නොනාවරුනේ, මහත්වරුනේ..
පහුගිය දොහේ අපේ බ්ලොගය යාවත්කාලීන කල නොහැකි වූ අතර ඒ පිළිබඳව සමාව ඉල්ලීම පිණිසත්, තවත් තොරතුරු පැවසීම පිණිසත්, මෙම විරිඳු පද පෙළ ඔබ හමුවේ තබනවා...

සුචිය:
එස් ඊ ඕ - SEO(Search Engine Optimization)
සී එස් - CS(Computer Science)

සමාවෙලා මේ බලන්න.. බ්ලොග් එක යළි කියවා යන්න..
ආපහු පෝස්ටුවක් ඔන්න වැටෙනවා එය කියවා යන්න..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

පහුගිය දොහේ බිසී වූවා.. පෝස්ට් දැමිලි බැරි වූවා..
ඒත් මෙන්න යළි ආවා.. 
කියවල්ලා දාන එව්වා .. :D 
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

පාඩම් හෙම ගොඩක් ඇතේ.. වෙලාවනම් ඇත්තේ නැතේ..
ඒවුනාට පුළු පුළුවන් විදියට අපි දෙනවා පුතේ..

ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

එස් ඊ ඕ පාඩම් වල තවත් එව්වා දෙන්න ඇතේ..
සී එස් වල ගොඩක් එව්වා ඉක්මනින්ම ලැබෙනු ඇතේ..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

බ්ලොග් එක ඉවර යැයි සිතා.. යන්න එපා අපව දමා..
අපි ඉන්නවා ඔබ වෙනුවෙන් පාඩම් පිළිවෙලට දමා..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

ඩිංග ඩිංග පමා වුනත්.. රැඳී ඉන්න අපි එක්කත්..
අපේ සහය උපරිමයෙන් දෙනවා අපි පමා වුනත්..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

මෙතැන් පටන් දෙන්න ඉන්නේ නිවාඩුවට විරාමයක්..
ඒවුනාට වෙන්න හැකිය සුළු පමණින් ප්‍රමාදයක්..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

අපි දානා පාඩම් වල ගත හැකි දේ ඉගෙන ගන්න..
බ්ලොග් එක ගැන ඔබේ මිතුරන් නිතරම දැනුවත් කරන්න..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 

දිගටම අප හා රැඳෙන්න.. අපිට ඔබේ සහය දෙන්න..
පාඩමකින් හමුවෙමු පතනවා සැමටම ජයක් වෙන්න..
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 
ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරඟ... ඩිඟ රඟරං... 




Written by:  Admin Dila

0 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...