Like us on Facebook

අපිටත් 3D පුවත්පත්..??



ඒ මොකක්ද ඒ Title එකෙන් කියන්නේ කියලා හැමෝම හිතනවා ඇති නේද. මේක අපිට නම් අලුත්ම අත්දැකීමක්, එත් ලෝකේ සමහර රටවල්වලට මේවා අලුත් නැතුව ඇති. කොහොමින්හරි සිද්දිය මේකයි. Ceylon Today පුවත් පත ඔවුන්ගේ 2013 මාර්තු 19 දින පුවත්පත ත්‍රිමාන නැත්නම් 3D පුවත්පතක් විදියට පල කරලා තියෙන්නේ. ඔයාලා 3D films බලලා තියෙනවානම් මේ ගැන පොඩි අදහසක් එයි. ඒගොල්ලොන්ගේ මේ පුවත් පත විශේෂ 3D කණ්නාඩියකින් බැලුවම 3D ආකාරයට පේනවා. ඔය 3D මොකක්ද කියලා නම් වචනවලින් පැහැදිලි කරන්න අමාරුයි. එක දැකලාම ලබන්න ඕනා අත්දැකීමක්. ඒ නිසා මම ඒක ගැන විස්තර කියන්න ගිහින් නා ගන්නේ නැහැ. (:D)

1 comments :

Post a Comment

SEO 1 - මොනාද අප්පේ මේ SEO කියන්නේ ?



මොකක්ද අප්පා මේ අපි නොදන්න SEO ? ගොඩක් අයට ප්‍රශ්නයක් නේද ? හැබැයි සමහරු මේ වෙනකොටත් දන්නවත් ඇති. සමහරු මේ සම්බන්ධව වැඩ කරනවත් ඇති. කොහොමහරි හැමෝටම දැන ගන්නත් එක්ක SEO ගැන මම දන්නා දේවල් ටිකක් කියලා දෙන්නම්කො.

SEO(Search Engine Optimization) සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය වගේ එකක් තමයි සිංහල යෙදුම. මම වැරදි නම් නිවැරදි කරන්න කියලා නිහතමානීව ඉල්ලා හිටිනවා කියවන ඇත්තන්ගෙන්.


12 comments :

Post a Comment

ජීවිතය සහ අපි...



සා පෙළ අපි අබරලා මිරිකලා ගත්තා
උසස් පෙළත් එහෙම කරන්නම හිතුවා
අනිතිමේදී ඒක අපිව ඈඹරෙව්වා
වුනු දේ තේරෙන්නට කල් ගත වූවා....

0 comments :

Post a Comment

අපි කව්රුද දන්නෙනෑනේ ..? (හූ හු )

අපි කව්රුද ..  Wayo (නම් නෙමෙයි hikz....)

Hi Friends,
අද මට නිකමට වගේ හිතුන අපි කව්ද කියල පොඩි විස්තරයක් කියන්න කියල . අ තව පොඩ්ඩෙන් අමතක වෙනව අපේ යාලුවන්ගේ සැප දුක අහන්න. ඉතින් යාලුවනේ කොහොමද  සැප දුක් ..? { හිතනවා අපිට වගේ දුක් නැ කියලා :'(  }. මෙහෙම  මම  කියන්න යන්නෙ  අපි 3දෙනා ( අපි ඉතින් idiots ලනේ )  meet උනේ  කොහොමද ? ( දැන්නම් හරියට මතකත් නැ ), එදා ඉදන් අපිට උන කරදර  ? අපෙන් උන කරදර ? 

          ආ .. යාලුවනේ මුලින්ම අපේ අනුවර්ත නම් ටික  කියලම පටන් ගන්නම්කො  මට නම්  කියන්නේ Thisa, එක්කෙනෙක් Dila  , අනිත් කෙනා Priya. අපි පොඩි කාලේ ඉදලම ටිකක් අදුරනවා එත් ඉතින් දැක්කොත් හිනා වෙනවා විතරඉ  ඊට එහනම් මළාට ගියේනැ. සාමානයෙන් fit උනේ නම් අ .පො .ස . සා පෙ 

1 comments :

Post a Comment

කාලෙකින් හිතට දැනුන ලස්සන Song 1ක්...



හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා...//

0 comments :

Post a Comment

FLOW CHARTS දන්නවද..... ???

computer flow charts sinhalen

HI buddy..!
කට්ටියම හොදින් ඇති කියල හිතනවා, අද මං ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද මේ Flow Charts කියන්නේ කියල n' මෙහි බවිතයන් ගැන.    මුලින්ම කියන්න ඕන අද ලිපියෙන් ඔයාලට lesson එක කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියකට. ඒ කිව්වේ අද මං ඔයාලට කියල දෙන්නේ මේ පාඩමේ ශාරාංශයක් විතරයි. පාඩම ගැන සම්පුර්ණ Theory එක ඔයාලට කියල දෙන්නෙ සිංහලෙන්ම බ්ලොග් ලියන අපේ වෙනත් යාලුවෝ කීප දෙනෙක්. එතින් මං {මං කිව්වට ඇත්තටම Link ටික හොයාල එව්වේ නම් අපේ  අනිත් idiot Admin Dila කොලුව තමා  ;-) } හොයා ගත්ත ඉතාමත් හොද ලිපි ටිකක Links වලට මං ඔයාලව පිලිවෙලට යොමු කරනවා. ඔයාලට තියෙන්නේ ඒ ලිපි කියවල ඇවිත් මං පහලින් දාල තියෙන පාඩමේ ශාරාංශය බලන එක විතරයි, ඊට පස්සේ ඔයාලට Flow Charts ගින්දර වගේ තේරේවි.  :-D 

12 comments :

Post a Comment

මොකටද මේ Number Systems ..........??

Computer Number System


Hi යාලුවනේ ,
Computer Science subject එකට අදාලව පළමුවෙනි ලිපිය තමයි අද පලකරන්නෙ. Number Systems ගැන ( තොරතුරු සන්නිවේදන තාක්ෂණයේදී  ) වැදගත් වන හැමදේම වගේ ඔයාලට කියල දෙන්න අපි full try 1 දෙනවා. K දැන් කතා ඇති අපි වැඩේට බහිමු.

5 comments :

Post a Comment

Who is this 3 Idiots......???


You are warmly welcome friends .....
This is the began of our blog site.

Hi යාලුවනේ අද තමයි 3 idiots Computer Science  බ්ලොග් එකේ ආරම්බය. මෙම බ්ලොග් 1න්  අපි බලාපොරොත්තු වෙන්නෙ  Computer Science කියන subject  එක ගැන අපි දන්න දේ අපේ විදියට ඔයාලට කියල දෙන්නයි.  මෙතැනදී මම .අපි කියල බාවිතා කලේ ඇයි කියල ඔයාලට දැනටමත් තේරෙනවා ඇතිනේ  :-D  මොකද මේ බ්ලොග් site එක කරන්නේ නමේ විදියටම  3 idiots.

1 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...