Like us on Facebook

Software Development methodologys [ හැදින්ව්ම] Introduction


අද නම් පාඩම පටන් ගන්න සුදානමක් නැ. අද පොඩි idea එකක් දෙන්නම් මේ ගැන සහ ඇයි අපි මෙහෙම මාතෘකාවක් තෝරගත්තේ කියලා. අපේ කට්ටිය Java, C# ලෝකේ ඇති නැති ඔක්කොම Computer Programming Languages එහෙම පට්ට ගහල ඇති. එත් ඔයාලා ආපෝ මේවා පට්ටම Theory කියල වැඩි අවදානයක් නොදුන්නු මාතෘකාවක් උනත් වැදගත්කම ඉතා ඉහලයි. ඒ නිසයි මේ ගැන අපි කතා කරන්න යන්නේ.

4 comments :

Post a Comment

SEO Sinhalen 6 - SEO සිංහලෙන් On Page Optimization - Introduction



මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා 6 වෙනි පාඩම දාන්න මෙච්චර කල් ගත්තට සහ බ්ලොග් එකේ පොස්ට් එකක්වත් දාගන්න බැරිවුනාට.. Exams, Projects අරවා මෙව්වා අනේක විධ වැඩ සහ හේතු නිසා මේක දාන්න ගොඩාක් කල් ගියා. මේ පොස්ට් එක හදාගෙනත් උන්නේ කලින්. එත් වැඩ එක්ක ඒ හදන් උන්නු විස්තර දාලා පොස්ට් එකක් හදාගන්න බැරිවුනා. 5 සහ 6 පාඩම් අතර ලොකු කාල පරාසයක් හිටිය. හැමෝම මට සමාවෙන්න ඒ ගැන. අපි වැඩේ නවත්තල කියල වරදවා හිතන්නෙපා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. තියෙන වෙලාව Manage කරගෙන තමයි මේ ටික දාන්නේ. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න කියල ඉල්ලනවා. ඔන්න ඒකටත් එක්කම අද පොස්ට් 2ක්ම වැටෙනවා SEO වල 6 වෙනි එක සහ අලුත්ම මාතෘකාවක් ගැන තව කෙනෙක්ගෙන්. 

අපේ මෙතෙක් පළවුණු SEO පාඩම් සියල්ලම මේ Link එකෙන් ගිහින් බලන්න.. 

3 comments :

Post a Comment

01. C භාෂාවේ නොදත් දේ දැන ගන්න A to Z ...









Hi Friends...
කොහොමද කට්ටියම හොදින් කියල හිතනවා After 3 months පොස්ට් එකේදී ඔයාලට ලබා දුන්න තවත් පොරොන්දුවක් ඉටු කරන්නයි මේ සුදානම C Language A to Z ඔයාලට කියල දෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ. හැබැයි අද පොඩි විශේෂත්වයක් තියෙනවා ඒ තමයි ඔයාලට C Lessons කියල දෙන්නෙ 3 idiots Blog Team එකත් එක්ක එකතු උන අපේ අලුත්ම යාළුවා. k මං හදුන්වා දෙන්නම්කො මේ අලුත්ම Idiot කව්ද කියල නමින් සමී අපිත් එක්කම Campus එකේ Computer Science Degree එක හදාරනවා, මෑන් ගැන කියනවනම් ආතල්ම  බුවෙක් තමා අපේ සෙට් එකේ සෑහෙන රස කතා ගොඩක හිමිකරුවෙක් තමා, නොහික්මුණු ඇස බ්ලොග් එකේ අපේ රුවා සමීගේ ( මෑන්ට අපි නම් කියන්නේ වෙන නමක්) රස කතා ලියන්න වෙනම බ්ලොග් එකක් කරමුද කියලත් මගෙන් දවසක් ඇහැව්වා මොකද පොරගෙ කතා බ්ලොග් එකක ලියන්න තරම්ම වටිනවා ලොල්..

18 comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...