Like us on Facebook

eBooks - වෙබ් නිර්මාණකරණය පොත් - Web Development eBooks - 1 - HTML, CSS



අද පටන් ලිපි පෙලකින් ඔබට වටිනා කියන eBooks ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.. පළමුවෙන්ම HTML, CSS වලින් පටන් ගෙන Web Development සඳහා තිබෙන හොඳම eBooks කිහිපයක් ලබාදෙන්න හිතුවා. මේ යටතේ මේ ලිපියෙන් එක කොටසක් ලබාදෙනවා. තව ලිපි කිහිපෙකින් අනිත් ඒවාත් ලබාදෙනවා. වැදගත්ම දේ තමයි ඔබට මෙම පොත් බාගත කරගන්න කලින් එහි අන්තර්ගතය ගැන අදහසක් අරගන්න හැකිවීම. හැම පොතකම අන්තර්ගතය ගැන සඳහන් කළා මම. අනිවාර්යෙන්ම බාගෙන කියවලා බලන්න. Web Developer කෙනෙකු වීමට අවශ්‍ය දැනුම මෙම eBooks වලින් ලබාගැනීමට හැකියි. 


1. HTML, XHTML and CSS All-In-One For Dummies, 2nd Edition




ප්‍රකාශකයා           :  Willey
කතෘ                    :  Andy Harris
වර්ෂය                  :  2010
පිටු ගණන            :  1084
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  19.5 MB







මූලිකම HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම , එහි ව්‍යුහය සකසා ගැනීමට අවශ්‍ය දැනුම, එය විචිත්‍රවත් කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරු මෙහි අඩංගුයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන Web Development පිලිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙම පොත භාවිතයෙන් හැකිවේවි. 

අන්තර්ගතය :
1. Creating the HTML/XHTML Foundation
2. Styling with CSS
3. Using Positional CSS
4. Client-Side Programming with JavaScript
5. Server-Side Programming with PHP
6. Managing Data with MySQL
7. Into the Future with AJAX
8. Moving from Pages to Sites

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.


2. Creating Web Pages All-in-One For Dummies, 4th Edition





ප්‍රකාශකයා           :  Willey
කතෘ                    :  Richard Wagner
වර්ෂය                  :  2011
පිටු ගණන            :  648
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  15.7 MB






පෙර පොතෙහි මෙන්ම මූලිකම HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම , එහි ව්‍යුහය සකසා ගැනීමට අවශ්‍ය දැනුම, එය විචිත්‍රවත් කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරු මෙහි අඩංගුයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන Web Development පිලිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙම පොත භාවිතයෙන් හැකිවේවි. ඊට අමතරව Dreamviewer , Flash, Microsoft Expression වැනි දේ පිළිබඳවද මෙහි අන්තර්ගතයි.

අන්තර්ගතය :
1. Establish a Web Presence
2. Web Design
3. HTML/XHTML
4. Style with CSS
5. JavaScript and AJAX
6. Graphics
7. Microsoft Expression Web
8. Adobe Dreamviewer
9. Adobe Flash

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.



3. Head First HTML and CSS, 2nd Edition




ප්‍රකාශකයා           :  O'Reilly Media
කතෘ                    :  Elisabeth Robson, Eric Freeman
වර්ෂය                  :  2012
පිටු ගණන            :  768
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  103.9 MB






මූලිකම HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම , එහි ව්‍යුහය සකසා ගැනීමට අවශ්‍ය දැනුම, එය විචිත්‍රවත් කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරු මෙහි අඩංගුයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන Web Development පිලිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙම පොත භාවිතයෙන් හැකිවේවි. HTML5 පිළිබඳවත් තොරතුරු මෙහි අඩංගුයි.

අන්තර්ගතය :
1. Getting to Know HTML: The Language of the Web
2. Going Further with Hypertext: Meeting the “HT” in HTML
3. Building Blocks: Web Page Construction
4. Getting Connected: A Trip to Webville
5. Adding Images to your Pages: Meeting the Media
6. Standards and All that Jazz: Getting Serious with HTML
7. Getting Started with CSS: Adding a Little Style
8. Styling with Fonts and Colors: Expanding Your Vocabulary
9. The Box Model: Getting Intimate with Elements
10. Divs and Spans: Advanced Web Construction
11. Layout and Positioning: Arranging Elements
12. HTML5 Markup: Modern HTML
13. Tables and More Lists: Getting Tabular
14. HTML Forms: Getting Interactive

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.


4. Beginning HTML, XHTML, CSS, and JavaScript





ප්‍රකාශකයා           :  Wrox
කතෘ                    :  Jon Duckett
වර්ෂය                  :  2010
පිටු ගණන            :  864
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  11.7 MB






2010 වසරේ පළවූ  මෙම පොතෙන් HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරුද ලබා දෙයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන ඉගෙනගැනීමට හැකිවන සේ තිබේ. මෙම පොත වැඩිපුරම මූලික දැනුම ලබා දීම ඉලක්ක කොට සකසා ඇත. 

අන්තර්ගතය :

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.

මීළඟ පොස්ට් එකෙන් මං බලාපොරොත්තුවෙනවා මේ වගේම පොත් 3ක් හෝ 4ක් ලබාදෙන්න. පොස්ට් එක ටිකක් දිග වුණා. පොත් 4ක් වත් දෙන්නත් එපැයි.


අපේ පාඩම් ගැන, පොස්ට් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


Written by:  Admin Dila

5 comments :

fake

January 21, 2019 at 4:12 AM comment-delete

Boru

November 18, 2019 at 7:21 PM comment-delete

Boru

November 18, 2019 at 7:21 PM comment-delete

This comment has been removed by the author.

March 25, 2020 at 8:11 AM comment-delete

Horu

March 25, 2020 at 8:12 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...