Like us on Facebook

00. HTML & HTML5 වෙබ් අඩවි නිර්මාණය ...














Hi Friends.. 

අද ඉදල ඔයගොල්ලන්ට අලුත්ම මාර්තෘකාවක් යටතේ ලිපි ලියන්නයි අපේ සුදානම. Post එකේ නම දැකපු ගමන් කට්ටිය හිතෙන්න ඇති අයියෝ.... අපි ඔව්ව දන්නවනේ, අනික හැමෝම ඔව්ව කියල දෙනවනේ කියල. ඔව් ඒ සිතුවිල්ල නිවැරදියි HTML & CSS වගේ Website Designing යටතට වැටෙන මුලික කොටස් ගැන උගන්නන වෙබ් site Lesson Series  ඕනෑතරම් වෙබ් 1න් හොයා ගන්න පුළුවන් සිංහලෙන්ම උනත්. හොයන්න කම්මැලි කට්ටියට අපි ලිස්ට් 1ක්ම දාන්නම්කො පහලින්
 k එහෙනම් මොකක්ද මේ අපි කරන්න යන්නේ....? 
 ප්‍රශ්නයක් නේද?  


ok Answer එක මාර්තෘකාවේම තියෙනව HTML5.  කට්ටියම අහල ඇතිනේ HTML5 කියන වචනෙවත් අපි වෙබ් අඩවි නිර්මාණය යටතේ පල කරන පොස්ට් වලදී හැම වෙබ් Technology එකකම Latest Version එකත් එක්ක ඔයාලට කියල දෙන්න උපරිමයෙන් උත්සහ කරනවා මොකද මේ Languages මේ වන විටත් යාවත්කාලින වෙමින් පවතින්නේ.. 

k එහෙමනම් දැන් කට්ටියම දන්නවා වැඩේ සිද්ද වෙන විදිය.k මුලින්ම HTML ගැන සරල දැනුමක් ඔයාලගොල්ලෝ ලබා ගන්න ඕනේ එකට අපි පහලින් ඔයාලව පිළිවෙලට යොමු කරන site ටික බැලුවනම් හරි අපි ඒ හැම එකක් යටතේම තියෙන සියලුම කොටස් ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඊට පසුව අපි බලමු HTML5 එක්ක HTML සිදුකරන පෙරලිය මොකක්ද කියල. එතනින් එහාට CSS, JavaScript, PHP, Jquary, Ajax, XML & etc.. යන වෙබ් Languages පිලිබදව අපි සලකා බලමු. වෙබ් අඩවි නිර්මාණය කිරීමට නම් ඇත්තෙන්ම මේ හැම දෙයක්ම දැනගන්න ඕන කමක් නැ ඉතාමත් සරලව CMS Platform භාවිතා කරල අපිට වෙබ් අඩවියක් ඉතාම පහසුවෙන් නිර්මාණය කර ගන්න පුළුවන් අපි ඒ ගැන ඉදිරි පාඩම් වලදී සාකච්චා කරමු.නමුත් අපි Web Designer, Web Developer කෙනෙක්වීමට නම් ඉන්ටෙර්නෙට් එකේ බාවිතා වෙන වෙබ් තාක්ෂනයන් ගැන දැනගෙන ඉදීම අනිවාර්යයි.

HTML - (Hyper Text Markup Language)

සරලවම විස්තරේ කිව්වොත් මෙච්චරයි සාමාන්‍යයෙන් හැමෝම දන්නා විදියට (නොදන්න අයත් දැන් දැනගන්නකො..) HTML කියන්නේ Programming Language 1ක් නෙමේ. HTML කියන්නේ Markup Language 1ක් විතරයි. නමුත් මේ කියමන HTML5 වලට වලංගු වෙන්නේ නැ. අන්න ඒ නිසයි HTML5 මේ තරම් පෙරලියක් කරන්න සමත් වෙලා තියෙන්නෙ. k අපි ඒ ගැන ඉදිරියේදී බලමුකෝ. අපිට මේ HTML කියන Language එකට වෙබ් අඩවි නිර්මාණ කරණයේ මව් භාෂාව කියල කිව්වට වැරද්දක් නැ මොකද ලෝකේ පලමුවෙනීම වෙබ් page එක Internet එකට එකතු වෙන්නේ මේ HTML කියන markup Language එක බාවිතයෙන්. සහ දැනටත් ඕනෑම වෙබ් page එකක් ක්‍රියාත්මක වෙන්නේ HTML මත. අපි CSS, JS(JavaScript), PHP ... කියන මේ මොන Language එක බවිත කරන්නෙත් HTML Codes අතර තමයි.
k දැන් හැමෝටම සරල අදහසක් තියෙනවා HTML ගැන ඉතින් අපි බලමු HTML සම්බන්ද සියලුම ප්‍රදාන කොටස් සරලව ඉගෙන ගන්න.

කලින් කිව්ව විදියට HTML Lessons තියෙන site ලිස්ට් 1ක්ම අපි ඔයාලට දෙනවා මෙහම කිව්වම හිතන්න එපා අපි වැඩෙන් ලෙස්සල යනවා කියල, හැමෝම කරලා තියෙන දෙයක් අපි කරලා ඇති වැඩක් නැ. අනික යමක් ඉගෙන ගන්නකොට ඒක කවදාවත් එක තැනකට කොටු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඉතින් අපි ඔයාලට HTML ඉගෙන ගන්න පුළුවන් හොදම තැන් ටික කියන්නම් මොකද අපි කලත් කරන්න වෙන්නේ මේ ටිකම තමා ඔයාලට තියෙන්නේ ඒ ටික පිළිවෙලට බලන එක and ටිකක් practise වෙන්නත්  වෙයි ඒ අතර තුර පැන නගින ඕනෑම ගැටළුවක් comment 1කින් හෝ අපේ facebook page එකේ comment 1ක් විදියට හරි දාන්න අපි අනිවා විසදුමක් ලබා දෙනවා. මේ විදියට  වැඩේ කරන්නේ ඔයාලට ඉක්මනට HTML5 කියල දෙන්න අවශ්‍ය නිසා සහ ඉතිරි පාඩම් වලටත් ඉක්මනට යොමු වෙන්න අවශ්‍ය නිසා k.

සිංහලෙන්ම අමාරු නැතිව වැඩේ ගොඩ දා ගන්න කැමති කට්ටිය මේ ටික බලන්නකෝ මුලින්ම
*** HTML Basic in Sinhala ***


තවත් HTML මුලික පාඩම් 18ක් පහත link වලින් බලන්න.

Blog Post වලට අමතරව PDF File ලෙසටත් තවත් HTML මුලික පාඩම් 13ක් පහත link 1න් ලබාගන්න.

මුළුමනින්ම HTML පමණක් උගන්වන බ්ලොග් 1කින් ඉගෙන ගන්න කැමති කට්ටිය මේ link 1ට ගිහින් බලන්නකෝ...
html සිංහලෙන් blogspot.com

HTML මුලික කොටස් වල සාරාංශයක් මෙතනින් බලන්න, අමතර කරුනුත් ඇතුලත්ව.
Web Designing lk

දැන්නම් HTML ඇති වගේ නේද...කමක් නැ මගහැරුණු දෙයක් තියෙනවද කියල දැනගන්නත් එක්කම මේ ටිකත් බලන්නකෝ....
Web Design Sinhala Tutorials

කියවල ඉගෙන ගන්න අකමැති අයත් ඇතිනේ අන්න ඒ අයට පුළුවන් පහලින් තියෙන link වලින් Video Lessons බලල ඉගෙන ගන්න මේ පාඩම් හැම එකක්මත් සිංහලෙන්ම තමා තියෙන්නේ. Online බලන්න Net Connection එක Slow වගේ නම් Download කරගෙනම බලන්න.
1. From Youtube
2. From GuruLK
3. From Kuppiya.com


HTML in English 
මෙහෙම කියපු ගමන් බය වෙන්න එපා English කීවට හරිම සරල විදියට ඕනම කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට තමා මේ lessons කියල දීල තියෙන්නෙ ඉතින් මේ ටිකේ කලින් lessons වල නොතිබුන අලුත් දේවල් ගොඩක් තියෙයි. ඒ නිසා HTML සුපිරියටම ඉගෙන ගන්න කැමති කට්ටිය මේ ටිකත් බලන්න.

HTML ඉගෙන ගන්න හැමෝම අනුමත කරන හොදම site එක W3School පහත link එකෙන් site එකට යන්න.
W3School HTML

W3School වෙබ් site එකේ HTML5 යටතේ lessons මේ page 1න්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැනට HTML යම්තාක් දුරට හොදින් දන්නා කෙනෙක්ට මේ lessons ටික බලල HTML5 පිළිබද සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්, කොහොම උනත් අපි ඊලග පොස්ට් වලදී මුලික තැනක් ලබාදෙන්නේ HTML5 වලට නිසා අනිත් අයටත් බය වෙන්න දෙයක් නැ.

පහතින් දාන site එකත් W3School වගේම ඉතාමත් හොද Tutorials තියෙන Site 1ක් කැමති කට්ටිය එකත් බලන්න. Quick Reference Guide යටතේ සම්පුර්න පාඩමේම සාරාංශයක් තියෙනවා දැනට HTML දන්නා ඒ උනත් අමතකයි වගේ කියල හිතෙන අයට Quick Reference Guide බවිත කරල ඉක්මනටම HTML Coding මතක් කර ගන්නත් පුළුවන්.
HTML From Tutorials Point

Videos Lessons බලල ඉගෙන ගන්න කැමති කට්ටිය මේ Site වල තියෙන Lesson Series ටික බලන්නකෝ.
1. HTML From TheNewBoston

මේ lesson Series එකේ 15 වෙනි වීඩියෝ එක දක්වා HTML ගැන A-Z සරලවම මුල සිට කියල දෙනවා 15වෙනි වීඩියෝ එකෙන් පස්සේ CSS පටන් ගන්නවා වෙබ් Designing වලදී HTML වලින් පසුව අපි ඉගෙන ගන්න ඕන Language එක තමා CSS කියන්නේ. ඉදිරි Post වලදී අපි CSS ඉගෙන ගන්න හොදම තැන ටිකත් මේ විදියට ඔයාලට ලබා දෙනවා, ඊට පසුව දැනට HTML5 සමග එකට Web Designing වලදී භාවිතා වෙන CSS3 ගැන අපි ඔයාලට කියල දෙනවා, සිංහල බ්ලොග් site සහ Video Lessons ඉදිරිපත් කරන හැම site එකකම පාහේ HTML සහ CSS යන කොටස් වලට අදාලව පමණක් Tutorials ලබා දෙන නිසා තමයි අපි මේ විදියට අලුත්ම Web Technologies ගැන ඔයාලට කියල දෙන්න හදන්නේ මොකද 3idiots අපි ඔයාලට හැමදාම අලුත් දෙයක් ලබා දෙන්න තමයි උත්සහ කරන්නේ.

හොදයි එහෙමනම් අපි මේ පොස්ට් එකෙන් ඔයාලට HTML Markup Language එක ඉගෙන ගන්න පුළුවන් හොදම තැන් ටික කියල දුන්න, අපි ඊලග පොස්ට් එකෙන් HTML5 පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඒ වෙනකොට ඔයාලට පුළුවන් HTML ගැන හොද දැනුමක් ලබාගෙන සුදානම් පිට ඉන්න එතකොට HTML5 වල තියෙන අලුත් වැඩ ඔක්කොම කිසිම අවුලක් නැතිව කට්ටියට ඉගෙන ගන්න පුළුවන් k එහෙමනම් අපි ඊලග පොස්ට් එකෙන් හමුවෙමු HTML5 සමග.

ජය වේවා ... !!

* ඉහත links ක්‍රියාත්මක නොවේ නම් comment 1කින් හෝ 3idiots CS Facebook, Twitter, Google+ Page  වලින් හෝ දන්වන්න.

Written By Admin Priya.

24 comments :

ජය මචං :), තව ලියමු !

September 27, 2013 at 2:18 AM comment-delete

බොහොමත්ම ස්තූතියි මචං.. දිගටම රැදී ඉන්න..

September 28, 2013 at 2:00 AM comment-delete

This comment has been removed by the author.

September 28, 2013 at 8:42 AM comment-delete



Good work guys keep it up

September 28, 2013 at 8:43 AM comment-delete

Thank you bro. Stay tuned with our blog guys..

November 4, 2013 at 5:08 AM comment-delete

elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz!

Anonymous
January 8, 2014 at 12:03 AM comment-delete

pahara kollo patta

November 5, 2014 at 9:55 PM comment-delete

pahara kollo patta

November 5, 2014 at 9:56 PM comment-delete

ස්තූතියි හැමෝටම..

November 14, 2014 at 3:54 AM comment-delete
January 7, 2015 at 8:54 PM comment-delete

*** HTML Basic in Sinhala ***
Links not working

March 18, 2016 at 11:35 AM comment-delete

mula thiyana sinhala lessons wala link ekakwath open wenne na..

August 7, 2016 at 3:37 AM comment-delete

mula thiyana sinhala lessons wala link ekakwath open wenne na..

August 7, 2016 at 3:38 AM comment-delete

mea blog eka thanikara jarawak. ratings wedikaraganna hadapu ekak

October 30, 2016 at 10:14 PM comment-delete

ජයවේවා බ්‍රෝ නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා

කො යකෝ ඩවුන් කරගන්න් බෑනේ

June 5, 2017 at 11:42 PM comment-delete

Supiri Mchn.Thank U so much

July 7, 2017 at 10:33 PM comment-delete

pala yako boru kiyanne neathiwa.. adu kule para heattha

July 16, 2017 at 10:06 PM comment-delete

invitations illanawane bn

September 11, 2017 at 10:44 AM comment-delete

cant access blog. so pl help us read your lessons

February 21, 2018 at 1:46 AM comment-delete

cant access blog. help to access

September 24, 2018 at 6:20 AM comment-delete
January 16, 2019 at 2:31 AM comment-delete

Here is the best offer for web designers/ developers.
Domain and hosting service for lowest price.

https://bit.ly/314jibt

August 6, 2019 at 9:03 AM comment-delete

I suggest to do this until the end.

June 9, 2020 at 7:23 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...