Like us on Facebook
පොඩි අනං මනං කතාවක්..
අහිංසක WEB DEVELOPER ගේ කවිය..
Pseudo Codes ( ව්‍යාජ කේත- 2 ) තවදුරටත් ...
පරිගණක පරම්පරා ... Computer Generations ...
Hi Boys....
කොහොමද කට්ටියම හොදින් කියල හිතනවා. CS Lessons කිහිපයකට පස්සේ අනම් මනම් ගොඩක් දානකොට කට්ටිය හිතුවද දන්නැහැ අපිට ප්‍රධාන කරණය අමතක වෙලා කියල :D නැ නැ එහෙම දෙයක් නම් නෙමෙයි, k දැන් අපි ඒ කාලයත් එක්කම අල්ලලා අපේ යාළුවන්ට CS Lessons ටිකක් එක දිගටම දෙන්න හිතුව අද දෙන්න හදන්නේ පරිගණක ආරම්බයේ සිට අද දක්වා පරිගණක පරම්පරා පිළිබද පොඩි වර්ගීකරණයක් එක්ක විස්තරයක් මොකද හැමදෙයකම ආරම්බය වැදගත්නේ k අපි වැඩේට බහිමු.
අපූරු Phone Chargers
ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි.
මෙන්න තියෙනවා නියම උපාංග ටිකක්.
මෙන්න තියෙනවා නියම උපාංග ටිකක්.
තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එලියට මා මැකුනා ....
Subscribe to:
Posts
(
Atom
)
Total Pageviews
Categories
3D
(
1
)
A/L ICT
(
3
)
Agile
(
1
)
Basic Lessons
(
9
)
C Language
(
2
)
Cartoon
(
1
)
Computer Generations
(
1
)
CS Lessons
(
13
)
CSS
(
3
)
Developer's කවි
(
1
)
eBooks
(
2
)
Game Development
(
1
)
HTML
(
4
)
HTML5
(
5
)
javaScript
(
5
)
Logic Gates
(
2
)
Mobile Apps
(
2
)
Mobile Phones
(
2
)
Number Systems
(
1
)
O/L ICT
(
2
)
Other
(
15
)
Pseudo Codes(ව්‍යාජ කේත)
(
2
)
SDLC
(
1
)
SEO
(
12
)
Songs
(
2
)
Web
(
5
)
Web Technology
(
3
)
අනං මනං
(
7
)
අන්තර්ජාලය
(
18
)
අලුත් දේ
(
5
)
කතන්දර
(
3
)
කවි
(
2
)
ගැලීම් සටහන්
(
1
)
තාක්ෂණික පුවත්
(
4
)
පරිගණක ක්‍රීඩා
(
1
)
පරිගණක ක්‍රීඩා නිර්මාණය
(
1
)
පොත්
(
2
)
වෙනත්
(
1
)
වෙබ් අඩවි නිර්මාණය
(
21
)
වෙබ් තාක්ෂණය
(
3
)
Popular Posts
-
පරිගණක පරම්පරා ... Computer Generations ...
-
තාර්කික ද්වාර හෙවත් Logic Gates - 01
-
Pseudo Code ගැනත් දැනගනිමුද ?
-
FLOW CHARTS දන්නවද..... ???
-
00. HTML & HTML5 වෙබ් අඩවි නිර්මාණය ...
-
SEO in Sinhala - SEO සිංහලෙන් - SEO Tools - 2 - Site Analyzing Tools - 2
-
Pseudo Codes ( ව්‍යාජ කේත- 2 ) තවදුරටත් ...
-
Web Technology- 2 - වෙබ් තාක්ෂණය - 2 - Server Softwares
-
eBooks - වෙබ් නිර්මාණකරණය පොත් - Web Development eBooks - 1 - HTML, CSS
-
මොකටද මේ Number Systems ..........??
Featured Posts
All-USSD Dialog Mobile App
නවතම ලිපි ගැන දැනගන්න
Connect with us...
Copyright මෙව්ව එකක් නැත :-P උපුටාගැනිමකදී 3idiotsCS පිළිබද සදහනක් කිරීමට කාරුණික වන්න. Powered by Blogger.
0 comments :
Post a Comment