Like us on Facebook

Who is this 3 Idiots......???


You are warmly welcome friends .....
This is the began of our blog site.

Hi යාලුවනේ අද තමයි 3 idiots Computer Science  බ්ලොග් එකේ ආරම්බය. මෙම බ්ලොග් 1න්  අපි බලාපොරොත්තු වෙන්නෙ  Computer Science කියන subject  එක ගැන අපි දන්න දේ අපේ විදියට ඔයාලට කියල දෙන්නයි.  මෙතැනදී මම .අපි කියල බාවිතා කලේ ඇයි කියල ඔයාලට දැනටමත් තේරෙනවා ඇතිනේ  :-D  මොකද මේ බ්ලොග් site එක කරන්නේ නමේ විදියටම  3 idiots.


මෙම බ්ලොග් 1දී  අපි subject 1ට ප්‍රදාන තැනක් ලබාදෙනවා ඒ වගේම Fun රසත් උපරිම වේවි කියන එක ගැන වගකීමෙන් යුතුව සදහන් කරනවා, මොකද මේ post 1 දමන මට අමතරව තවත් පිස්සෝ 2ක් ඉදිරියේදී බ්ලොග් එකේ ලිපි පල කරාවි.
(පළමුවෙනි post 1 නිසා type කරන්න පට්ට වෙලාවක් ඕයි යන්නේ)

Written By Admin Priya.

1 comments :

Ollthe best

November 8, 2019 at 3:52 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...