Like us on Facebook

Cartoon හදමු...


Hi යාලුවනේ...

මුලින්ම අපෙ යාලුවෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුබම සුබ සතුටින් පිරි අළුත් අවුරුද්දක් වේවා ....!! කියල 3 idiots අපි හදවතින්ම සුබ පතනවා, ඉතින් කොහොමද කට්ටිය ජයටම අවුරුදු සමරනව ඇති කියල හිතනවා.  :-D  ඒ ගැනත් විස්තර comment වල දාල යන්නකො අනිත් යාලුවන්ටත් දෑන ගන්න.




හොදයි එහෙමනම් අපි බලමු මොකක්ද අද මේ කරන්න යන අමුතු වැඩේ කියල :-D එහෙම කිව්වේ මොකද කියල කට්ටිය දැන් headline 1න්ම දන්නවනේ අපි අද යාළුවන්ට කියල දෙන්න යන්නේ Cartoon 1ක් හදන හැටි ගැන, මේක අපි කලින් දාපු ලිපි වලට වඩා නම් ගොඩක් වෙනස් නමුත් ඉතින් අපි Blog 1 ආරම්බයේදීම කිව්වනේ අපි 1ක දෙයකට සීමා වෙලා නෑ කියල. ඉතින් මම හිතනවා මේ ලිපිය හැමෝටම අළුත් දෙයක් දන ගන්න අවස්ථාවක් ලබා දෙය කියල.

ම්ම්ම් තව ටිකෙන් අමතක වෙනවා ඔයාලට විසේසයෙන්ම කියන්න ඕන කාරණාවක් තමා අද අපිට මේ විස්තර කියල දෙන්නේ අපේ යාලුවෙක් කියන එක මෙයා මුලින්ම අපේ බ්ලොග් කියවන්නෙක් නමින් Ashi. ඇත්තම කිව්වොත් මෙයා හොද Cartoon රසිකයෙක් ඒ වගේම Cartoon නිර්මාණය ගැන ආසාවෙන් ඉන්න යාලුවෙක් ඉතින් එයා දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න හිතල තමයි මේ විස්තර අපිට එවල තියෙන්නෙ. 3 idiots blog 1ත් එක්ක රැදි ඉදල අපිත් එක්ක දැනුම බෙදා ගැනීම ගැන අපි ඉතාමත් සතුටින් Alana යාළුවට ස්තුති වන්ත වෙනවා. Cartoon ගැන කියනව නම් මගේ ප්‍රියතම cartoon 1ක් තමා Garfield හිහිහි :-D Garfield අයියව මතක් වෙද්දීත් හිනා යනවා, and  සුර පප්පා, කව්ද Boy, Batman අමතක නොවෙනම් cartoon තමයි {පට්ට පට පට} ඉතින් මීට වඩා මම කියවන්න යන්නේ නැ මොකද මම මේ subject 1ක ගැන දන්න දෙයක් නැති නිසා ;-) ඔයාලාට මේ විස්තරේ අපේ Alana යාළුවා PDF කරලම එවල තියෙනවා මම පහලින් PDF එක දානවා කට්ටිය Down කරගෙනම නිවිසැනසිල්ලේ විස්තරේ කියවනකො :-D.  තව දෙයක් කට්ටිය අමතක නොකර Comment 1කුත් දාලම යන්න මොකද ඒක අපේ ඉදිරි වැඩ වලට ලොකු ශක්තියක් වේවි එහෙමනම් අයෙත් අලුත්ම ලිපියකින් හමුවෙමු.


Clay Animation Cartoon ගැන තව දුරටත්......  Video 1ක බලන්න.

1 comments :

This comment has been removed by the author.

April 15, 2013 at 8:59 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...