Like us on Facebook

eBooks - වෙබ් නිර්මාණකරණය පොත් - Web Development eBooks - 2 - HTML, CSS



කලින් පොස්ට් එකෙන් Web Development සම්බන්ධයෙන් පොත් 4ක් දුන්නා. මේ ඒ පොස්ට් එක
eBooks - වෙබ් නිර්මාණකරණය පොත් - Web Development eBooks - 1 - HTML, CSS

අද එහි දෙවන කොටස ලබාදෙන්න හිතුවා.  මේ යටතේ මේ ලිපියෙන් එක කොටසක් ලබාදෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා Search එකක් දාලා නිකන්ම හොයාගන්න පුළුවන්නේ කියලා. ඔව් එක ඇත්ත. ඒත් එතකොට මේ වගේ පොත් අතරින් හොඳ ඒවා මොනාද, ඒවායේ අලුත්ම සංස්කරණ(Editions) තියෙනවාද කියලා හොයලා හොයලා තමයි හොඳ පොත් ටිකක් හොයාගන්න වෙන්නේ. මගේ මේ උත්සාහය එහෙම වෙන මහන්සිය කාලය ඔබට ඉතුරු කරලා දීලා, මං මේ වගේ හොයනකොට මට හම්බුණු පොත්වල අලුතෙන්ම ලබාගන්න හැකි සංස්කරණ ලබාදෙන්න. ඒ වගේම එම පොත් බාගත කරගන්න කළින් ඒවායේ අන්තර්ගතය ගැනත් පොඩි අදහසක් ඇතුවම ඒවායින් අවශ්‍ය ඒවා තෝරාගෙන බාගත කරගන්න ඔබට උපකාරයක් වෙන්නයි. මේ පොස්ට් එකේ ඉඳන් ලබාදෙන පොත්වල Google Previews ලබා දෙන්නත් උත්සාහ කරන්නම්. අනිවාර්යෙන්ම බාගෙන කියවලා බලන්න. Web Developer කෙනෙකු වීමට අවශ්‍ය දැනුම මෙම eBooks වලින් ලබාගැනීමට හැකියි. 


1. HTML & CSS: The Complete Reference, 5th Edition


ප්‍රකාශකයා           :  McGraw-Hill
කතෘ                    :  Thomas Powell
වර්ෂය                  :  2010
පිටු ගණන            :  864
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  11.6 MB
Google Preview    :  Preview





HTML,CSS දැනුමේ සිට HTML5, CSS3 වල සමහර මූලික කරුණු පිළිබඳවත් මෙහි අඩංගුයි. Web Development සඳහා ආධුනික අයට මෙන්ම ක්ෂේත්‍රයේ ඉන්න අයගේ දැනුම වැඩි කරගන්න වුනත් යම් ප්‍රයෝජනයක් තියෙයි. 

අන්තර්ගතය :
1. Traditional HTML and XHTML
2. Introducing HTML5
3. HTML and XHTML Element Reference
4. Introduction to CSS
5. CSS syntax and Property Reference
6. CSS3 Proprietary and Emerging Features Reference

A. Character Entities
B. Fonts
C. Colors
D. URLs
E. Reading a Document Type Definition

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.


2. HTML, XHTML, and CSS Bible, 5th Edition





ප්‍රකාශකයා           :  Willey
කතෘ                    :  Steven M. Schafer
වර්ෂය                  :  2010
පිටු ගණන            :  792
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  19.5 MB
Google Preview    :  නැත





මූලිකම HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම , එහි ව්‍යුහය සකසා ගැනීමට අවශ්‍ය දැනුම, එය විචිත්‍රවත් කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරු මෙහි අඩංගුයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන Web Development පිලිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙම පොත භාවිතයෙන් හැකිවේවි. HTML5, CSS3 පිළිබඳවත් යම් කරුණු අඩංගු වේ.

අන්තර්ගතය :
1. Creating Content with HTML
2. HTML Tools and Variants
3. Controlling Presentation with CSS
4. Additional CSS Tools

A. XHTML Element Quick Reference
B. HTML Special Characters Quick Reference 
C. CSS 2.1 Properties Quick Reference 
D. CSS 2.1 Selectors Quick Reference
E. Pseudo-Elements and Pseudo-Classes Quick Reference

මෙම පොත බාගන්න මෙහි Click කරන්න.



3. Build Your Own Website The Right Way Using HTML & CSS, 3rd Edition


ප්‍රකාශකයා           :  SitePoint
කතෘ                    :  Ian Lloyd
වර්ෂය                  :  2011
පිටු ගණන            :  502
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  14.3 MB
Google Preview    :  නැත





මූලිකම HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම , එහි ව්‍යුහය සකසා ගැනීමට අවශ්‍ය දැනුම, එය විචිත්‍රවත් කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරු මෙහි අඩංගුයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන Web Development පිලිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙම පොත භාවිතයෙන් හැකිවේවි. 

අන්තර්ගතය :


මෙම පොත බාගන්න මෙහි Click කරන්න.


4. HTML & CSS: The Good Parts





ප්‍රකාශකයා           :  O'Reilly Media
කතෘ                    :  Ben Henick
වර්ෂය                  :  2010
පිටු ගණන            :  352
භාෂාව                  :  ඉංග්‍රීසි
ගොනුවේ ප්‍රමාණය :  6.7 MB
Google Preview    :  Preview





2010 වසරේ පළවූ  මෙම පොතෙන් HTML දැනුම ලබා දීමේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම තවත් බොහෝ තොරතුරුද ලබා දෙයි. HTML පිලිබඳ නොදන්නා කෙනෙකුට වුනත් පහසුවෙන් වටහාගෙන ඉගෙනගැනීමට හැකිවන සේ තිබේ. 

අන්තර්ගතය :
1. Hypertext at the Core
2. Working with HTML Markup
3. CSS Overview
4. Developing a Healthy Relationship with Standards
5. Effective Style and Structure
6. Solving the Puzzle of CSS Layout
7. Working with Lists
8. Headings, Hyperlinks, Inline Elements and Quotations
9. Colors and Backgrounds
10. (Data) Tables
11. Images and Multimedia
12. Web Typography
13. Clean and Accessible Forms
14. The Bad Parts

Appendix: URLs, Client-Server Architecture and HTTP


මෙම පොත බාගන්න මෙහි Click කරන්න.

ඉදිරියේදීත් මං බලාපොරොත්තුවෙනවා මේ වගේම වැදගත් පොත් 3ක් හෝ 4ක් ලබාදෙන්න තවත් පොස්ට් වලින්. පොස්ට් එක ටිකක් දිග වුණා. පොත් 4ක් දෙන්න නිසයි ඒ.


අපේ පාඩම් ගැන, පොස්ට් ගැන, බ්ලොග් එක ගැන යාලුවන්වත් දැනුවත් කරන්න. අපේ Facebook Page එක Like කරන්න. අපේ Social Media Pages හරහා අපිත් එක්ක එකතුවෙන්න. දිගටම අපේ බ්ලොග් එක එක්ක රැඳිලා ඉන්න.


Written by:  Admin Dila

2 comments :

මේටික නම් සෑහෙන්න වරිනව ස්තූතියි සහෝ

November 18, 2014 at 9:31 PM comment-delete

ස්තූතියි සහෝ..

November 22, 2014 at 12:34 AM comment-delete

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...